Vision Care Hearing Solutions

Vision Care Hearing Solutions provide digital hearing aids in Sri Lanka at unbeatable prices.

වයස 74ක් වුණාට අද මම ජීවත්වෙන්නේ ඊට වඩා වයස අඩු කෙනෙක් වගේ; ගතින් නෙවෙයි සිතෙන්. ඉතින් ඒ නිසා මම හිතනවා මේ ශ්‍රවණාධාරයක් ලබාගැනීමම හුඟක් වටිනවා

ආනන්ද වික්‍රමාරච්චි මහතා

විශ්‍රාමලත් විද්‍යා දේශක

අපි Vision care එකට ගිහිල්ලම මේක කරමු කියලා මට අනුබල දුන්නේ මගේම පවුලේ අයයි

අනුලා ගුණසේකර

ගෘහණියක්

ඔබේ ආදරණීයයෙකු ශ්‍රවණ අපහසුතා නිසා පීඩාවට පත්ව සිටිනවා වෙන්නට පුළුවන්. වයසට යනවිට ඇසීම අඩුවීම ස්වභාවික යැයි ඔබ සිතුවොත් ඒ නිසා ඔවුන්ගේ සුන්දර සැඳෑ සමය ඔවුන්ට මෙන්ම ඔබට ද මඟහැරෙන්නට පුලුවන්.

එන්. හේරත් මහත්මිය

විශ්‍රාමික ළමා නිවාස ප්‍රධාන පාලිකා සහ සමාජ සේවිකා
NEWSLETTER

Get Latest Update By Subscribing To Us

Your subscription could not be saved. Please try again.
Your subscription has been successful.
How can I help you?

Hello!

Click one of our representatives below to chat on WhatsApp or send us an email to hearingsolutions@visioncare.lk

Vision Care Hearing Solutions
Whatsapp
Support Chathira Siriwardena